NOTICE FOR STUDENTS (FINAL EXTENSION OF DUE DATE FOR REGISTRATION)
REGISTRATION FOR THE SEMESTERS (2022) OF THE BACHELOR OF
AGRO-TECHNOLOGY DEGREE PROGRAMME
It was noted that no students have registered for the following semesters even though the registration deadline is passed in some batches and reaching to the deadline in other batches.
Accordingly, decision of the management is informed as follows.
· Please take immediate actions to register for each semester to avoid unnecessary delays.
Senior Assistant Registrar
09.01.2023
සිසුන් සඳහා කෙරෙන දැනුම්දීම (ලියාපදිංචි විය යුතු අවසන් දිනය දීර්ඝ කිරීම)
සමාසික සඳහා ලියාපදිංචි වීම - කෘෂි තාක්ෂණවේදී උපාධි පාඨමාලාව
ඇතැම් ශිෂ්‍ය කණ්ඩායම් වල සමාසික සඳහා ලියාපදිංචි විය යුතු නියමිත කාලසීමාව අවසන් වී ඇති අතර, අනෙකුත් කණ්ඩායම් වල නියමිත කාලයට ළඟා වුවද පහත සඳහන් අධ්‍යයන වාර සඳහා කිසිදු ශිෂ්‍යයෙකු ලියාපදිංචි වී නොමැත.
ඒ අනුව කළමනාකාරීත්වයේ තීරණය පහත පරිදි දැනුම් දෙනු ලැබේ.
|
කණ්ඩායම |
සමාසිකය |
ලියාපදිංචි විය යුතු අවසන් දිනය |
දීර්ඝ කරන ලද ලියාපදිංචි විය යුතු අවසන් දිනය |
කළමනාකරණයේ තීරණය |
01 |
10thBatch (A) |
4th Year 1st Semester |
15.12.2022 |
15.01.2023 |
සියලුම සිසුන් අධ්‍යයන වාරය සඳහා ලියාපදිංචි වන තුරු, අධ්‍යයන කටයුතු ආරම්භ නොකරන අතර, ඔබේ උපාධිය සම්පූර්ණ කරන දිනය ප්‍රමාද වීම සම්බන්ධයෙන් මෙම ආයතනය වගකියනු නොලැබේ.
|
02 |
11th Batch (A) |
3rd Year 2nd Semester |
15.01.2023 |
23.01.2023 |
|
03 |
12th Batch (A) |
2nd Year 2nd Semester |
15.01.2023 |
23.01.2023 |
|
04 |
11th Batch (B) |
2nd Year 2nd Semester |
12.01.2023 |
23.01.2023 |
|
05 |
8th & 9th Batch (B) |
4th Year 2nd Semester |
20.12.2022 |
11.01.2023 |
ලියාපදිංචි සිසුන් සඳහා පමණක් සුපරීක්ෂකවරුන් පත් කරනු ලබන අතර ප්‍රමාද වන අයට 2023 මැයි මාසයේ පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවයට සුදුසුකම් ලැබීමට නොහැකි වනු ඇත. |
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
2023.01.09