Download Application for Re-scrutiny of exam results
Site announcements
Exam time table-2019/2020 11th batch group A- 2nd year 2nd semester
Dear Students
Please find the exam time table and ready for examination
Good luck
Exam time table-2020/2021 12th A- 1st year 2nd semester
Dear Students,
pls find your time table and ready for the exam
Good luck
තෙවන වසර දෙවන සමාසික අවසන් විභාගය පිළිබඳ දැන්වීමයි (08 සහ 09 කණ්ඩායම)/Notice of 2nd Semester End Examination of 3rd Year students (08th and 09th Batch)
තෙවන වසර දෙවන සමාසික අවසන්
විභාගය පිළිබඳ දැන්වීමයි (08 සහ 09 කණ්ඩායම)
ශිෂ්‍ය/ශිෂ්‍යාවනි,
2022.05.08 වන දින සිට තෙවන වසර සිසුන්ගේ දෙවන සමාසිකය සඳහා විභාග කටයුතු ආරම්භ කරන බැවින් ඊට අදාල විභාග අයදුම්පත් හා ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා පහත දක්වා ඇති පරිදි කටයුතු කරන්න.
01. 2022.05.04 දින සිට අයදුම්පත් ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී කාර්යාලයෙන් ලබාගත හැක.
02. පාඨමාලා ගාස්තුව මාර්ගගත ආකාරයට (Payment Gateway – Online pay option) ගෙවීම් කළ යුතු අතර (“online pay option” එක UCIARS වෙබ් අඩවියේ පවතී), ගෙවීම් කිරීමේ දී ඔබට ලබා දී ඇති ලියාපදිංචි අංකය භාවිතා කළ යුතුය.
03. සම්පුර්ණ කරන ලද අයදුම්පත්, ආයතනයේ ගිණුම් අංශයට යොමුකර දෙවන සමාසිකය සඳහා ගෙවීම් කර ඇති බවට තහවුරු කිරීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී කාර්යාලයට ලබාදෙන්න.
04. ගෙවීම් තහවුරු කරන අයදුම්පත්‍ර සඳහා පමණක් විභාග ප්‍රවේශපත්‍ර 2022.05.04 දින සිට 2022.05.06 දින දක්වා ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී කාර්යාලයෙන් නිකුත් කරනු ලැබේ. (2022.05.06 දිනෙන් පසු ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව කරුණාවෙන් සලකන්න.)
එස්.ඒ.එස්.ප්‍රියදර්ශනී
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
Notice of 2nd Semester End Examination of
3rd Year students (08th and 09th Batch)
Dear Students,
Since 2nd semester examination for 3rd Year will be commenced from 08.05.2022, please follow the instructions given below, for getting Examination applications and admissions.
Examination applications can be collected from Senior Assistant Registrar office from
04.05.2022.
Course fee should be paid via Payment Gateway – Online pay option (available in UCIARS
web site) and use the registration number assigned to you in making the payment
Duly filled applications should be submitted to the Senior Assistant Registrar office along with the endorsement of paying 2nd semester fee from Account Division.
Admissions will be issued only for the payment confirmed applications from Senior
Assistant Registrar office from 04.05.2022 to 06.05.2022.
(Please note that admissions will not be issued after 06.05.2022)
S.A.S. Priyadarshani
Senior Assistant Registrar
NOTICE FOR ALL STUDENTS/සියලුම ශිෂ්‍යයින් සඳහා කෙරෙන දැනුම්දීමයි 😃
FOR SEMESTER REGISTRATION (2022) OF THE BACHELOR OF AGRO-TECHNOLOGY
DEGREE PROGRAMME
This is to inform all the students that you have to be registered for the relevant semester on/before the deadline (given below) by submitting duly completed registration form after paying semester fee via online payment gateway (available at UCIARS web site) to the Administration division. Students those who are not registered for the semester will not be eligible to follow the semester studies.
|
Batch |
Semester |
Scheduled date of commencing semester studies |
Deadline for registration (after paying Semester fee ) |
Semester Fee (Rs.) |
01 |
8th & 9th Batch (B) |
4th Year 1st Semester |
01st May 2022 |
29th April 2022 |
27,000.00 |
02 |
10th Batch (A) |
4th Year 1st Semester |
25th April 2022 |
22nd April 2022 |
27,000.00 |
03 |
10th Batch (B) |
3rd Year 1st Semester |
07th May 2022 |
06th May 2022 |
25,500.00 |
04 |
11th Batch (A) |
3rd Year 1st Semester |
01st June 2022 |
30th May 2022 |
38,250.00 |
05 |
11th Batch (B) |
2nd Year 1st Semester |
07th May 2022 |
06th May 2022 |
38,250.00 |
06 |
12th Batch (A) |
2nd Year 1st Semester |
01st June 2022 |
30th May 2022 |
38,250.00 |
07 |
12th Batch (B) |
2nd Year 1st Semester |
01st August 2022 |
29th July 2022 |
38,250.00 |
* Registration form could be downloaded from the UCIARS Website
Senior Assistant Registrar
University of Colombo Institute for Agro-Technology and Rural Sciences
සියලුම ශිෂ්‍යයින් සඳහා කෙරෙන දැනුම්දීමයි
කෘෂිතාක්ෂණවේදී උපාධි පාඨමාලාවට අදාල සමාසික සඳහා ලියාපදිංචි වීම (2022)
සියලුම ශිෂ්‍යයින් අවසන් දිනට පෙර (පහත දක්වා ඇති පරිදි)
නියමිත සමාසිකය සඳහා ලියාපදිංචි විය යුතුය. ඒ සඳහා online payment gateway (UCIARS වෙබ් අඩවියේ ඇති) ඔස්සේ සමාසිකය සඳහා ගෙවීම් කිරීමෙන්
අනතුරුව නිසියාකාරව සම්පූර්ණ කරන ලද ලියාපදිංචි වීමේ පෝරමය පරිපාලන අංශයට භාරදිය
යුතුය. සමාසිකය සඳහා ලියාපදිංචි නොවූ සිසුන් නියමිත සමාසිකයේ අධ්‍යයන කටයුතු සඳහා සම්බන්ධ වීමට සුදුසුකම් නොලබයි.
|
කණ්ඩායම |
සමාසිකය |
සමාසික අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත දිනය |
ලියපදිංචි වීමේ අවසන් දිනය (සමාසික ගාස්තු ගෙවීමෙන් පසුව) |
සමාසික ගාස්තුව (රු.) |
01 |
8th & 9th Batch (B) |
4th Year 1st Semester |
01st May 2022 |
29th April 2022 |
27,000.00 |
02 |
10th Batch (A) |
4th Year 1st Semester |
25th April 2022 |
22nd April 2022 |
27,000.00 |
03 |
10th Batch (B) |
3rd Year 1st Semester |
07th May 2022 |
06th May 2022 |
25,500.00 |
04 |
11th Batch (A) |
3rd Year 1st Semester |
01st June 2022 |
30th May 2022 |
38,250.00 |
05 |
11th Batch (B) |
2nd Year 1st Semester |
07th May 2022 |
06th May 2022 |
38,250.00 |
06 |
12th Batch (A) |
2nd Year 1st Semester |
01st June 2022 |
30th May 2022 |
38,250.00 |
07 |
12th Batch (B) |
2nd Year 1st Semester |
01st August 2022 |
29th July 2022 |
38,250.00 |
*ලියාපදිංචි වීමේ පෝරමය UCIARS වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකිය.
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
කොළඹ විශ්ව විද්‍යාලයීය කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය