Site announcements

UCIARS Breaking NEWS - 10 වන කණ්ඩායම ජුලි 15 දින පැමිණීමෙන් වලකින්න........

UCIARS Breaking NEWS - 10 වන කණ්ඩායම ජුලි 15 දින පැමිණීමෙන් වලකින්න........

by LMS Admin -
Number of replies: 0

UCIARS Breaking NEWS 

2020 ජුලි 15 වන දින අධ්‍යයන ආරම්භ කිරීමට නියමිතව තිබු 10 වන කණ්ඩායමට නැවත  දැනුම් දෙනතුරු  අධ්‍යයන කටයුතු  ආරම්භ නොකෙරේ. .කොරෝනා  දෙවන රැල්ලක අවදානම  හේතුවෙන් මෙමෙ තීරණය   ලබා දී ඇත. 10 වන කණ්ඩායම  ජුලි 15 දින පැමිණීමෙන් වලකින්න........