මෙම මොඩියුලය තුලින් ආර්ථික වශයෙන් වැදගත් බෝග වලට හානිකරන පළිබෝධකයින් හා ඔවුන්ගේ හානිය හඳුනා ගනිමින් ඒවා පාලනය කරගන්නා අයුරු සවිස්තරාත්මකව ඉදිරිපත් කරයි.

In this module you are able to learn about pests of important crops, their damages and control methods in detail

මෙම මොඩ්යුලය තුලින් ශාක රෝග ඇතිවන ආකාරය, ඒවා වලක්වා ගන්නා ක්‍රම හා පළිබෝධ පාලන මූලධර්ම පිළිබඳ සාකච්ඡා කෙරේ.

You can get knowledge on principles of pest and disease management by this module

මෙම මොඩ්යුලය තුලින් ශාක රෝග ඇතිවන ආකාරය, ඒවා වලක්වා ගන්නා ක්‍රම හා පළිබෝධ පාලන මූලධර්ම පිළිබඳ සාකච්ඡා කෙරේ.

You can get knowledge on principles of pest and disease management by this module