Please be good enough to send your Color Photo (Passport size) to complete your registration via registered post to the Senior Assistant Registrar, University of Colombo Institute for Agro-Technology and Rural Sciences, Weligatta, Hambanthota" on/before 31.01.2022. (Mention your student registration number on the back of the photo)
S.A.S.Priyadarshani
Senior Assistant Registrar
12 වන ශිෂ්‍ය කණ්ඩායම සඳහා කෙරෙන දැනුම්දීම
කෘෂිතාක්ෂණවේදී ගෞරව උපාධි පාඨමාලාව - 2020/2021
ඔබගේ ලියාපදිංචිය සම්පූර්ණ කිරීම සඳහා කරුණාකර ඔබගේ වර්ණ ඡායාරූපයක් (Passport size) “ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, කොළඹ විශ්ව විද්‍යාලයීය කෘෂි- තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය, වැලිගත්ත, හම්බන්තොට” වෙත 2022.01.31 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවීමට කටයුතු කරන්න (ඡායාරූපය පිටුපස ඔබගේ ශිෂ්‍ය ලියාපදිංචි අංකය සඳහන් කරන්න).
එස්.ඒ.එස්.ප්‍රියදර්ශනී
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී